Search This Blog

Loading...

Tuesday, September 6, 2011

* පායා ඇයි හිනැහෙන්නේ :: Paya Ei Hinahenne




පායා............ ඇයි හිනැහෙන්නේ...........
නිල් ගුවනේ...... තරු රාසී.......

පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාසී
නැතිවී.....
නැතිවීනම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්තී

Monday, September 5, 2011

* මට හීනයක් වෙලා :: mata hinayak wela



මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නෙ නැ මා ඇයිද පෙම් කලේ
සඳ රාජිනී නුඹයි මගේ හද මන්ඳිරේ
සඳා වෙනස් නොවේ මගේ ආදරේ

Sunday, September 4, 2011

* දූ පුතුනේ රට අපේය :: dhu puthune rata apeya


දූ පුතුනේ රට අපේය.... දූ පුතුනේ අප රටේය....
දූ පුතුනේ රට අපේය.... දූ පුතුනේ අප රටේය....